පුවතට අනුව ජනාධිපතිත් ගොනාට අන්දලා. රනිල් ගොනාට ඇන්දේ නම් රට ගැන කුමක් කියන්නද ?

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සංජය වනසිංහට ලබා දිමට තිබූ සේවා දිගුව ජනාධිපතිවරයා විසින් අවලංගු කර ඇති බවට වාර්තා වේ. එම තත්වය තුළ ලබන ඔක්තෝබර් 13 වැනිදාට වයස අවුරුදු 55 සපුරන වන මේජර් ජනරාල් සංජය වනසිංහ විශ්‍රාම ගැන්වීමට නියමිතය. ආරක්ෂක අමාත්‍යංශය විසින් ඔහුට ලබා දිමට නියමිතව තිබූ සේවා දිගුවට අදාළ ලේඛන ජනාධිපතිවරයා වෙත යොමු … දිගටම පුවතට අනුව ජනාධිපතිත් ගොනාට අන්දලා. රනිල් ගොනාට ඇන්දේ නම් රට ගැන කුමක් කියන්නද ? කියවන්න