කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයත් පිටවෙලා.

මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය ද පිටවී ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්‍ෂණයකින් අනාවරණය වී ඇති බවට විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසූ බව වාර්තා වේ.

කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 න් 16 ක් ඡායාරූප ගෙන බෙදාහැර ඇති බව ද එහිදී වැඩි දුරටත් අනාවරණය වී ඇතැයි එම නිලධාරියා පවසා තිබේ. 

Exit mobile version