අලි සබ්‍රි රත්‍රං තොගයක් සමඟ දැලේ.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා විදේශගතව සිට මෙරටට පැමිණෙන විට රත්‍රං  කිලෝ තුන හමාරක තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර  රත්‍රං තොගය ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

Exit mobile version