රාජ්‍ය විශ්ව විද්‍යාල 17ම හෙට වැඩවර්ජන.

වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහි ව සමස්ත විශ්වවිද්‍යාල 17ම හෙට (02) සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ බව තීරණය කෙරුණේ, රාජ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය සහ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනය නාවල විවෘත විශ්වවිද්‍යාලයේ දී අද පැවැත්වූ සාකච්ඡාවක දී ය.

Exit mobile version