පුර්ණ ලෙස සියලු වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා වූ ප්‍රතිපත්ති මේ වනවිට සම්පාදනය කර ඇති බවට වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අදාළ ප්‍රතිපත්ති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාහන ආනයනය කිරිම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර තිබේ.