කැනඩාවේ හට ගෙන ඇති ලැව් ගිනි දුමාරයෙන් ඇමරිකාවටද බලපෑම් එල්ල වී තිබෙන බවට වාර්තා වේ.
ඇල්බර්ටා පළාතේ ලැව් ගිනි 75ක් පමණ දැනට ක්‍රියාකාරී මට්ටමේ ඇති අතර ඉන් 23ක්ම පාලනය කළ නොහැකි මට්ටමක පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
මැයි මස මුලදී ආරම්භ වූ මෙම ලැව් ගිනි ඇමරිකාවේ කියුබෙක් හා ඔන්ටාරියෝ දක්වා ද පැතිර ඇති අතර එහි දුමාරය ඇමරිකානු කැනඩා දේශ සීමාව වෙත ද ළගාවී තිබෙන බව සදහන්.