කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී සුඛෝපභෝගි මෝටර් රථයක් අනතුරට ලක්ව ඇති බවට වාර්තා වේ.
රියදුරුට මෙහි වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුවී ඇති අතර රථයේ කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවට පොලිසිය ප්රකාශ කර තිබේ.
මේ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලුපිටිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.