අධ්‍යාපන අමාත්‍යාංශයට චෝදනාවක් .

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය දින ලබා දුන්නද ඒ සම්බන්ධයෙන් ගැටළු පවතින බවට ඒ සඳහා තේරී පත් වූ සිසුන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

සිසුන් ඇතුළත් කර ගැනීම ලබන 10 වනදා සිට ආරම්භ කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ දින දැනුම්දී තිබේ.

කෙසේවෙතත් මීට පෙරද මෙලෙස දින ලබා දුන්නත් එවැනි ඇතුළත් කර ගැනීමක් සිදු නොවූ බවට ඊට තේරී පත්වූ සිසුන් චෝදනා කර තිබේ.

Exit mobile version