නිලධාරින් පාර්ලිමේන්තු කමිටු වලට දිගට හරහට කැදවීමෙන් ඒ අය රාජකාරි ආයතනවල වැඩ කරන්නේ කෙසේ දැයි පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්රශ්න කළ බවට වාර්තා වේ.
නිලධාරින් පාර්ලිමේන්තු කමිටුවලට කැදවීමේදී නිශ්චිත ක්රමවේදයක් සකස් කළ යුතු බවට ඔහු සදහන් කර තිබේ.