කොළඹ විශාකා විද්‍යාලය අසල විශේෂ රාජකාරියේ යෙදී සිටි ගුවන් හමුදා උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන බලපන්ති සැරයන්වරයෙකු තම රාජකාරි ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන ඇති බව වාර්තා වේ.
පෞද්ගලික ප්‍රශ්නයක් නිසා එසේ වෙඩි තබාගෙන ඇති බවට ගුවන් හමුදාව සැකපළ කරනු ලබයි.
කෙසේ නමුත් සමස්ත හමුදාවන් වලම නිලධාරීන් ආර්ථික ගැටලු නිසා පීඩා විදින අතර ,ඒ අතරට පවුල් ප්‍රශ්නද එකතු වන විට ඔවුන්ගේ තත්ත්වය දිගින් දිගටම අනතුරුදායක වේ.