කෝප් කමිටුවේ හිටපු සභාපතිවරියක් විසින් නිලධාරිනියකට ලිංගික හිංසනයක් සිදු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ කථානායකවරයාට දැනුම් දුන් බව වාර්තා වේ.
අද (17) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
මන්ත්‍රීවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් කාන්තා සංසදයේ සභාපතිතුමියට ද දැනුම් දුන් බවයි.