යුද සමයේ ආරක්ෂක අංශ භාරයට පත්වූ ඉඩම් යළි නිදහස් කිරීමේ වැඩසටහන සඳහා පත්කළ කමිටුමේ මූලික වාර්තාව මේ වනවිට ලැබී ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසයි.
ඔහු පැවසුවේ යාපනය, කිලිනොච්චි, මුලතිව් වැනි ප්‍රදේශවල විශාල ඉඩම් ප්‍රමාණයක් ආරක්ෂක අංශය භාරයට පත්වූ බවයි.
එම දිස්ත්‍රික්කවල නැවත ලබාදිය යුතු ඉඩම් අක්කර 5000ක් පමණ ඇතැයිද ඔහු පවසා තිබේ.