වැඩබලන ජනාධිපති ලේකම්ගෙන් නිවේදනයක් .

ජනාධිපති ලේකම් කාර්යාලයේ නාමය සිය වාහන වල ප්‍රදර්ශනය කිරීමෙන් වලකින ලෙස වැඩබලන ජනාධිපති ලේකම් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඊට අනුබද්ධ ආයතන වල නිලධාරීන්ට දැනුම්දී තිබෙන බව වාර්තා වේ .

Exit mobile version