සෞඛ්‍ය වෘත්තීය සන්ධානයෙන් නිවේදනයක් .

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ කමිටුව අතර සාකච්ඡාවක් අද(28) පැවැත්වෙන බව වාර්තා වේ. 

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේ , යෝජනා කළ දීමනාව සම්බන්ධයෙන් වැය වන මුදල් ප්‍රමාණය ගණනය කිරීම හා එම දීමනා ගෙවීමේ හැකියාව පිළිබඳව වාර්තාවක් සකස් කරමින් පවතින බවයි.

එම තාක්ෂණික වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනෙනු ඇති.

Exit mobile version