ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අවශ්‍ය තරම් යුරියා පොහොර ලබා දී ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
දිවයින පුරා ඇති ගොවිජන මධ්‍යස්ථානවලට, අමතර යුරියා පොහොර මෙට්‍රික් ටොන් 5,100ක් ද ලැබීමට සළස්වා ඇති අතර අද (19) දිනය තුළ තවත් යුරියා මෙට්‍රික් ටොන් 1,000ක් බෙදා හැරීමට ද කටයුතු යොදා ඇති බව සදහන්.
කිසියම් ගොවිජන සේවා මධ්‍යස්ථානයක යුරියා පොහොර නොමැති නම් 077 551 0674 යන අංකයෙන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ අලෙවි කළමනාකාරතුමා ඇමතීමෙන් සහ 077 444 1417 යන අංකයෙන් ලංකා පොහොර සමාගමේ බෙදාහැරීම් කළමනාකාරතුමා ඇමතීමෙන් තොරතුරු විමසිය හැකි බවට කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
යූරියා පොහොර පිළිබඳ නිවේදනයක් .
-
by publisher 1
- Categories: කෘෂිකාර්මික සහ වාරිමාර්ග
- Tags: ප්‍රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024