වාණිජ බැංකු වෙත නිවේදනයක් .

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ණය වර ලිපිවලට එරෙහිව මුදල් ආන්තික තැන්පතු අවශ්‍යතා පවත්වාගෙන යාම සදහා මෙතෙක් ලබා දුන් නියෝග වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්කර ගන්නා බවට මහ බැංකු සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත බලපැවැත්වෙන පරිදි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

කෙසේ වෙතත්,මෙසේ මහ බැංකුව හකුලා ගනු ලබන්නේ , 2022 මැයි මස 19 සහ 2023 පෙබරවාරි 16 දිනැති ණයවර ලිපිවලට එරෙහිව මුදල් ආන්තික තැන්පතු අවශ්‍යතා පවත්වා ගැනීම සදහා පෙර නිකුත් කළ නියෝගයක් බවට එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

Exit mobile version