2027 වසරේ මාර්තු වන විට කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවත් කරන බවට කොළඹ වරාය නගර ආර්ථික කොමිසම විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම්දී ඇති බව වාර්තා වේ.
කොළඹ වරාය නගරයේ ඉදිකොට ඇති අවන්හල් සියල්ල කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්රියාකාරකම් යටතේ පවත්වාගෙන යනු ලබන බව සදහන්.