පුරාවිද්‍යාත්මක ස්ථානයක් අනතුරේ – වරද බලධාරීන්ගේ?

බදුල්ල දිස්ත්‍රික්කයේ,හපුතලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් අලුත්වෙල උතුර ග්‍රාම සේවා වසමේ පිහිටි “කුරුදියවල තැන්නේ අම්බලම” නමින් නම් කර තිබෙන අම්බලම මේ වන විට විනාශයට පත් වෙමින් තිබේ. අවසන් භූමි සිතියමේ 65A නැමැති කොටස් පර්චස් 27ක් වෙන් කර තිබුණත් ,අම්බලම ආසන්නයේ නිවසක් ඉදිවෙමින් තිබීම නිසා එය මේ වන විට විනාශයට ලක්වෙමින් තිබේ. එම පෞරාණික අම්බලම … දිගටම පුරාවිද්‍යාත්මක ස්ථානයක් අනතුරේ – වරද බලධාරීන්ගේ? කියවන්න