උතුරුදිග ඉන්දියාවේ නවදිල්ලි කලාපයට රික්ටර් මාපාංක 5.2ක භූ කම්පනයක් ඇති වූ බවට වාර්තා වේ.
එහි බලපෑම අසල්වැසි පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවලටත් දැනී තිබේ.
කෙසේ නමුත් භූකම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.