නවසීලන්තයේ ඕක්ලන්ඩ් දූපතට ආසන්නයේ අද (31) අලුයම රිච්ටර් මාපාංක ඒකක 6.2 ක ප්‍රබලත්වයෙන් භූ කම්පනයක් සිඳුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානියක් හෝ දේපල හානියක් සිදු වී නොමැති බවත් , සුනාමි අවදානමක් නොමැති බවත් සඳහන්.