ත්‍රිකුණාමලය ප්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් වාර්තා වන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි.
එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 3.4ක් ගෙන ඇති බවයි.
අද දහවල් 1.15ට පමණ මෙම භූ කම්පන තත්ත්වය වාර්තා වී තිබේ.
එය ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.