රක්ෂිතයක් තුල ඇතකු මරා දමලා.

වෙඩි වැදී මිය ගොස් ඇති  බවට සැක කල හැකි ඇත් පැටවකුගේ මළ සිරුරක් තඹුත්තේගම ප්‍රදේශයේ රක්ෂිතයක තිබී හමුව ඇති බව වාර්තා වේ.

මියගිය ඇතා උස අඩි 7ක් පමණ වන වයස අවුරුදු 9ක් පමණ වන සත්වයකු බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ඇත් පැටවාගේ එක පාදයක වෙඩි වැදීමක් හේතුවෙන් දරුණු තුවාලයක්ද ඇති බැවින් මෙම සත්වයා වෙඩි වැදී මියයන්නට ඇති බවයි වනජීවී නිලධාරීන් විශ්වාස කරනුයේ.

Exit mobile version