අයිස්ලන්තයේ ෆැග්රාදල්ෆොල් ප්‍රදේශයේ භූ කම්පන මාලාවක් සිදු වීමෙන් පසුව ගිනි කඳු පිපිරීමේ අවදානමක් පවතින බැවින් අයිස්ලන්ත රජය එරට ජනතාවට හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ මේ වන විට නගරයේ මංමාවත් පැලී දුම් පිටවන බවයි.
එසේම ලාවාවලින් වන හානිය අවම කර ගැනීම සඳහා සැතපුම් දෙකක් දිග භූ උෂ්ණත්ව තාප්පයක් ඉදිකරමින් පවතින බව වාර්තා වේ.