කොවිඩ් එන්නත පිළිබඳ පැහැදිලි කිරීමක්.

කොවිඩ් එන්නත ලබාගෙන කලක් ගතවීමෙන් පසු විවිධ රෝගාබාධ වැළඳුණු බවට සමාජයේ දැඩි කතාබහක් පවතී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ විවිධ පාර්ශ්ව සිදුකරන එවැනි ප්‍රකාශවල විද්‍යාත්මකව තහවුරු කළ හැකි සත්‍යතාවයක් නොමැති බවයි.

Exit mobile version