කෘතිම බුද්ධිය,ස්මාර්ට් නගර සහ මූල්‍ය තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කෙරෙන තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වීමට සූදානම් කර ඇති බව වාර්තා වේ.
ඩිජිටල් ආර්ථිකයට උත්පේරකයක් සැපයීම යන තේමාව යටතේ වෘත්තිකයන් 500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් නොවැම්බර් මස 16 වනදා මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන බවට තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සදහන් කර තිබේ.