සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව පළාත් කාර්යාලයෙන් මෙහෙයුමක්.

පුරා අවුරුදු 15ක් එකම ස්ථානයක සිටිමින් වංචා ,දූෂණ රාශියක් කර තිබෙන බවට චෝදනා ලැබ සිටින ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පති තවදුරටත් එම විද්‍යාලයට අවශ්‍ය බව පවසමින් ඔහුගේ දූෂිත වැඩවලට හවුල්ව සිටින පිරිසක් සබරගමුව පළාත් ආණ්ඩුකාර ගරු නවීන් දිසානායක මහතා හමුවීමට තීරණය කර තිබෙන බවට ආරංචි මාර්ග පවසයි. ඒ වෙනුවෙන් සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයද ඔවුන්ට උදව් කරන … දිගටම සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව පළාත් කාර්යාලයෙන් මෙහෙයුමක්. කියවන්න