දුමින්ද නාගමුවට අධිකරණයෙන් නියෝගයක්.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට 2023 . 09. 12 වන දින රහස් පොලීසියේ ඩිජිටල් වෝහාරික අංශයට පැමිණෙන ලෙස අධිකරණය විසින් අද (06) පෙරටුගාමි සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව වෙත නියෝගයක් නිකුත් කළ බව වාර්තා වේ.

Exit mobile version