මාර්ගගත ක්‍රම ඔස්සේ සිදුකරනු ලබන වංචාවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දී තිබෙන බව වාර්තා වේ.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව ප්‍රකාශ කර ඇත්තේ වෙහෙස වී උපයා ගත් ධනය තමන්ට අහිමිව යෑමට ඉඩ ඇති බැවින් මෙවැනි වංචාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසත් , යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු [email protected] යන ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බවත් ය.
එමෙන්ම ඇතැම් වංචාකරුවන් ඔවුන්ගේ ප්‍රචාරණ වැඩසටහන් සිදුකරන ආකාරය පිළිබඳව ද මහ බැංකුව ජනතාව දැනුවත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් සම්පුර්ණ විස්තරය පහතින් ,