තවත් රිය අනතුරක්.

කෝපායි පොලිස් වසමේ යතුරුපැදියක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 49 හැව්රිදි පුද්ගලයෙකි.

Exit mobile version