තවත් කොවිඩ් මරණයක්.

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද (29) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චියෙ 54 හැවිරිදි තිදරු මවකි.

ශ්වසන ආබාධයක් හේතුවෙන් මැදවච්චිය රෝහලට ඇතුලත් කර ඇති ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

Exit mobile version