පාර්ලිමේන්තුවට තවත් කෙටුම්පතක්.

මෙම මාසයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත  සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version