යුක්තියට තවත් පිරිසක් කොටු.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ අද (23) අලුයම අවසන් වූ ගතවු පැය 24 තුළ සැකකරුවන් 955 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.

Exit mobile version