කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශව චීනයේ බීජිං නගරයේදී සුවිශේෂී එකඟතාවයකට පැමිණ තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ සංවර්ධනය ඩොලර් බිලියන 1.565 ක ආයෝජනයකින් කඩිනම් කිරීමට නියමිතව ඇති බව සඳහන් .
ඒ යටතේ මරීනා ව්‍යාපෘතියක්, හෝටලයක්, කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බව කොළඹ වරාය නගරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ .