ලබන වසරේ ජනවාරි මත සිට අවුරුදු 18 ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය ලබාගත යුතු බවට දේශීය ආදායම් කොමසාරිස් පවසා ඇති බව වාර්තා වේ.
බදු ගෙවීම සඳහා ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතු බවත් හැමදෙනාටම අංකයක් ලබාදීම මෙහි අරමුණ බවත් ඔහු සඳහන් කර තිබේ.
ඒ අනුව දැනට තිබෙන ජාතික හැදුනුම්පත් අංකයට අමතරව මෙම අංකයද අනිවාර්ය වනු ඇත.