රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් අයෙක් රක්ෂිතයට.

ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය පසුගියදා අත්අඩංගුවට ගත් අතර එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව ඔහුව හෙට (18) දිනය තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ බව සඳහන් .

Exit mobile version