බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් 35 හැවිරිදි නාවික හමුදා සෙබළෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක ගැටී එලෙස මියගොස් ඇත්තේ ඉහළ ලුණුගම, මණ්ඩාවල ලිපිනයේ පදිංචි නාවික හමුදා සෙබළෙකි.

© 2021 රාවණා ලංකා.