රණවිරු සැමරුමට සමගාමීව තවත් විශේෂ අවස්ථාවක්.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජාතික රණවිරු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබා දුන් බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 402 කට සහ සෙසු නිලයන් 3348 කටත් , ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 1731 දෙනෙකුටත් මෙලෙස උසස්වීම් ලබා දී ඇති බව සඳහන්.

Exit mobile version