ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version