2022/2023 වර්ෂ සඳහා ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය අගෝස්තු 25 වනදා වන බවත් , වැඩි විස්තර සඳහා www.presidentsoffice.gov.lk වෙත පිවිසෙන ලෙසත් ය .