දුම්කොළ හා මද්‍යසාර පනත සංශෝදනයට අනුමැතිය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යන තනතුරු බලයලත් නිලධාරීන් වශයෙන් පත් කිරීමට හැකිවන පරිදි 2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත සංශෝදනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක හට උපදෙස් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව වාර්තා වේ .

Exit mobile version