පවතින අධික වර්ෂාවත් සමග කොළඹ ආමර් වීදිය ප්රදේශය ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් එම ප්රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇති බව සදහන්.
රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ඉල්ලීමක් සිදු කර තිබේ.

© 2021 රාවණා ලංකා.