වනජීවී රාජකාරියට හමුදාවේ සහය පතයි.

වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ සහ වන අඩවි සහකාර වෘතිකයන්ගේ සංගමය විසින් වනජීවී රාජකාරීන් සදහා යුද හමුදා සහය ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා ඇති බව පැවසේ.

වනඅලි පලවා හැරීමේ රාජකාරීන් , බීට්ටු කාර්යාල සදහා සහ වනජීවී නිලධාරීන්ගේ හිගය වෙනුවෙන් මෙම ඉල්ලීම කල ඇති බවයි සදහන් වන්නේ.

Exit mobile version