සංචාරක පොලිසිය තුන් ගුණයකින් ඉහළ දැමීම සඳහා කටයුතු කරමින් සිටින බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙරට දී සංචාරකයින්ට සිදුවන හිරිහැර පිළිබඳව මාධ්‍යවේදිනියක් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.