සංචාරක පොලිසිය තුන් ගුණයකින් ඉහළ දැමීමට කටයුතු.

සංචාරක පොලිසිය තුන් ගුණයකින් ඉහළ දැමීම සඳහා කටයුතු කරමින් සිටින බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙරට දී සංචාරකයින්ට සිදුවන හිරිහැර පිළිබඳව මාධ්‍යවේදිනියක් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

Exit mobile version