තරුණයෙකු කොල්ල කෑ අඹු – සැමි යුවළක් දැලේ.

තරුණ අලෙවි ප්‍රවර්ධන නිලධාරියෙකු හොරණ – මිල්ලණිය ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් පහරදී ඔහුගේ රන් භාණ්ඩ සහ යතුරුපැදිය කොල්ලකෑ අඹු සැමි යුවළ දෙකක් මිල්ලනිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

කොල්ලකෑ යතුරුපැදිය විකුණා සැකකරුවන් එම මුදලින් විනෝද චාරිකාවක් ගොස් ඇති බව ද සඳහන් .

Exit mobile version