කරවනැල්ල මූලික රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වී ඇතැයි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති, චානක ධර්මවික්‍රම සඳහන් කළේ, ඒ හේතුවෙන් දෛනිකව සිදුකරන පරීක්ෂණ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි.
ස්කෑන් යන්ත්‍රයෙන් දෛනිකව රෝගීන් 50කට ආසන්න ප්‍රමාණයක පරීක්ෂණ සිදු කෙරෙන බවට සදහන් කරයි.