ATM හිස් කල සුද්දෝ සොයා විමර්ශන

ATM යන්ත්‍ර වලින් මුදල් සොරා ගත් විදේශිකයන් සොයා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

පොලීසිය සදහන් කරන්නේ දකුණු පළාතේ බද්දේගම, හික්කඩුව හා ගාල්ල යන ප්‍රදේශ වල ATM යන්ත්‍ර වල පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වනස් කරමින් මුදල් සොරා ගෙන ඇති බවයි.

මේ සදහා විදේශිකයන් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

Exit mobile version