2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වූ බව වාර්තා වේ.
ඒ අවසන් මහා තරගයේ දී සත්කාරක ඉන්දියාව ලකුණු 42කින් පරාජය කරමින්ජ්.
කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළ බව සදහන්.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 240ක් පමණයි.
ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ KL Rahul පන්දු 107කින් ලකුණු 66ක් රැස් කළේය.
Virat Kohli ලකුණු 54 (63) යි. නායක රෝහිත් ෂර්මා ලකුණු 47ක් ලබා ගත් අතර අගනා පන්දු යැවීමක නිරත වූ Mitchell Starc ඉන්දීය ඉනිමේ කඩුලු ක් බිද දැමූ බව සදහන්.
ජයග්‍රාහණය සඳහා ලකුණු 241ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාව පන්දුවාර 43ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගොස් තිබේ.