අන්තරේ විරෝධය නිසා කොළඹ පාරක් වැසේ
මේ වන විට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලමින් පැවැත්වෙන විරෝධතාවය හේතුවෙන්...
මේ වන විට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලමින් පැවැත්වෙන විරෝධතාවය හේතුවෙන්...
මෙම මාසයේ ගතවූ කාල සීමාව සළකා බැලීමේදී මෙරටට පැමිණෙන දෛනික සංචාරකයින් සංඛ්‍යාව 1,800 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සංචාරක අමාත්‍යංශය...
ඛනිජ තෙල් ආනයනය කිරීමේදී මහා පරිමාණ වංචාවක් සිදු වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කර...
Android සහ IOS මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් වෙනුවෙන් WhatsApp සමාගම නව විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව WhatsApp මෘදුකාංගය යාවත්කාලින...
ඊයේ (17) රාත්‍රියේ ගල්ගමුව ඉහලගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු 03 දෙනෙකු මියගොස් තිබේ. අනතුර සිදු...
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පොලොන්නරුව කාර්යාලයට අයත් PVC බට එහි ප්‍රධාන කළමණාකරු විසින් අයතා පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීමේ සිද්ධියක් වාර්තා...
දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඌරගහ ඉන්දිකගේ ගෝලයන් දෙදෙනෙකු මිනුවන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර්ය...
සංචාරක වීසා මත ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටින කාන්තාවන්ට විවිධ අඩන්තේට්ටම් සිදු වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර...
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කළාපය තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතින අතර නොවැම්බර් මස 19 සහ 20 දින වන...
ඊයේ (16) පෙරවරුවේ 15 හැවිරිදි දරුවෙකු කුඹුරකට වැටී ජීවිතක්ෂයට පත් වී තිබේ. එසේම මෙම මරණය සිදු වී ඇත්තේ අදාළ සිසුවා...
© 2021 රාවණා ලංකා.