පිටරටින් සහල් ගෙන්වීම අත්හිටුවීමට පියවර ගනී.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කල ඉල්ලීමකට අනුව සහල් ආනයනය වහාම අත්හිටුවන ලෙස ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනපතිවරයා දැනුම්දී...
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කල ඉල්ලීමකට අනුව සහල් ආනයනය වහාම අත්හිටුවන ලෙස ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනපතිවරයා දැනුම්දී...
පවතින අයහපත් කාලගුණ තත්වය සැලකිල්ලට ගෙන ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය කල් දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව මලල...
ලබන මස 13 වන දින භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් සිදු කෙරෙන බව මහබැංකුව ප්‍රකාශ කරන ලදී.ඒ රුපියල් මිලියන එක්ලක්ෂ 60000ක නිකුතුවකි....
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා පැවසුවේ මෙරට ශ්‍රමිකයන් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සංචාරක විසා මත මැලේසියාවට රැගෙන...
ඊයේ( 05 )හොරණ -මිල්ලනිය ,පරගස්තොට සිදු කරනු ලැබූ වැටලීම් වලදී පාසල් සිසුන්ට මත්පෙති බෙදු වයස අවුරුදු 18 සිසුවෙකු සහ ,33...
අද (06 )පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කලේ විදුලි ගාස්තු ඉහළ නොදමන්නේනම් දැනට දිනකට පැය 2...
තඹුතේගම සිරිමාපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 වන යුධ හමුදා සෙබළෙක් කොකාවිල් ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කදවුරක පුහුණු වීම් අතරතුර...
මහාපරිමාණ මුල්‍ය වංචාවක් සිදුකිරීමේ සිද්ධියට අදාලව දැනට බන්ධනාගාර ගත කර සිටින ජානකි සිරිවර්ධනට විරුද්ධව තිබු එක් නඩුවකට අදාලව ඇයව ඇප...
පසුගිය( 4)වන දින වයස අවුරුදු 44ක අලුයටවල,හෙබරව ප්‍රදේශයේ පදිංචිකරුවකු ගවයන් රැගෙන ඒමට ගොස් සිටියදී අත්රුදහන් ඇති බවට ඔහුගේ බිරිද දිව්ලපැලැස්ස...
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපනය අමාත්‍යවරයා වෙත ජාත්‍යන්තර විශ්ව විද්‍යාල මෙරට ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට කමිටුවක් පත්කරන ලෙස...
© 2021 රාවණා ලංකා.